Deleted tweet detection is currently running at reduced capacity due to changes to the Twitter API. Some tweets that have been deleted by the tweet author may not be labeled as deleted in the PolitiTweet interface.

Showing page 12 of 51.

Profile Image

Ranil Wickremesinghe @RW_UNP

සුව සැරිය කියන්නේ ගිලන් රථ සේවයක් පමණක් නෙවෙයි... ගුවන් ශල්‍යාගාර ගමට ගෙනෙන සැලැස්මේ පළමු පියවර පමණයි... #GenElecSL #LKAElections2020 https://t.co/495bmPN7Oq — PolitiTweet.org

Posted July 19, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

"ෆෝන් එකට කාඩ් එකක් දාගන්න බැරි තරමට අපි අද අසරණයි” #LKAElections2020 https://t.co/RB3eK1cd0O — PolitiTweet.org

Posted July 19, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

ලීස් එක ගෙවා ගන්න බැරුව, අපි අද අසරණයි” #LKAElections2020 https://t.co/Kqs0kKlymV — PolitiTweet.org

Posted July 19, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

"වවපු දේ විකුණ ගන්න බැරුව, අපි අද අසරණයි” #LKAElections2020 https://t.co/bmX3iL7XdC — PolitiTweet.org

Posted July 19, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

"දිනපතා කීයක් හරි හොයා ගත්ත අපි, අද අසරණයි” #LKAElections2020 https://t.co/qEtHhzPebJ — PolitiTweet.org

Posted July 18, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

"පොඩි පොඩි බිස්නස් කරපු අපි, අද අසරණයි” #LKAElections2020 https://t.co/RDfs4hZCm0 — PolitiTweet.org

Posted July 18, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

“අතේ සතයක් නෑ. අපි අද අසරණයි” https://t.co/mnQYGg1z1Q — PolitiTweet.org

Posted July 18, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

රාමඤ්ඤ මහා නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය නාපාන පේමසිරි මාහිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගතිමි. මහා සංඝරත්නයේ ආශීර්වාදය පෙරදැරිව බුද්ධ ශාසනයේ චිරස්ථිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ අපි එදත් අදත් කැපවී සිටිමු. https://t.co/hSLnfEgAJU — PolitiTweet.org

Posted July 18, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

මේ ආණ්ඩුව නිසා ඔබේ අනාගතය Lockdown වෙන හැටි. #COVID19SL #GenElecSL #LKAElections2020 https://t.co/wDiFUiNOAz — PolitiTweet.org

Posted July 18, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

Concerned to hear the PHIs withdrawing from COVID-19 related activities. At a crucial time as such, the Health Ministry ought to manage the relevant stakeholders, especially those who have continued to play a vital role in the whole process of managing the pandemic #lka — PolitiTweet.org

NewsWire 🇱🇰 @NewsWireLK

PHIs withdraw from COVID-19 related activities in protest against Health Minister https://t.co/qdtdWqA7TY

Posted July 17, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

#COVID19LK #COVID19SL #SriLanka https://t.co/vJJY3GvmOA — PolitiTweet.org

Posted July 17, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

කොරෝනා මර්ධනය සඳහා ලැබුණ විදෙස් ආධාර ගැන අගමැති මහින්ද සහ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා ඉදිරිපත් කරන්නේ සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී ප්‍රකාශ දෙකකි. සැබැවින්ම ඒ ආධාර වලට සිදුවූ දෙය පුරවැසියන්ට හෙලි කල යුතුයි. #COVID19LK #COVID19SL #SriLanka https://t.co/HgZ6j42WkQ — PolitiTweet.org

Posted July 17, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

Launching our Manifesto today #GenElecSL https://t.co/gzVRNBoRz6 — PolitiTweet.org

Posted July 16, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

Yesterday’s meeting in Biyagama was a great success. Thank you to all who participated and a heartfelt gratitude to you for believing in our vision! #GenElecSL https://t.co/ac13Ma1emF — PolitiTweet.org

Posted July 15, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

There’s serious doubt as to the accuracy of the COVID-19 figures given by the authorities. We call the government to reveal the true impact of the Coronavirus spread. #COVID19SL #lka — PolitiTweet.org

Posted July 14, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

UNP along with many other stakeholders had continued to call on the Health Ministry to increase testing, benchmarking international best practices. Yet, the government claims the current testing facilities are adequate and the university testing facilities are not required. — PolitiTweet.org

Posted July 14, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

Ja’pura University lab withdrawing from PCR tests after its positive cases were rejected by Govt., is a grave concern. Having been tested at the university in April, I am confident in the university’s testing system. #COVID19SL #lka — PolitiTweet.org

Posted July 14, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

அதிகாரிகளால் வழங்கப்படும் கொவிட்-19 எண்ணிக்கையின் நேர்த்தி தொடர்பில் தீவிர சந்தேகம் உள்ளது. கொரோனா வைரஸ் தொற்றின் உண்மையான தாக்கத்தை வெளியிடுமாறு அரசாங்கத்திடம் நாம் கோருகின்றோம். #COVID19SL #lka — PolitiTweet.org

Posted July 14, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

ஏனைய பங்குதாரர்களுடன் இணைந்து ஐ.தே.க, சர்வதேச சிறந்த பயிற்சிகளுக்கு அமைய பரிசோதனையை அதிகரிக்குமாறு சுகாதார அமைச்சிடம் கோரி வருகின்றது. இருப்பினும், தற்போதைய பரிசோதனை வசதிகள் போதியளவானது, பல்கலைக்கழத்தின் பரிசோதனை வசதிகள் தேவையில்லை என அரசாங்கம் கூறி வருகின்றது. #COVID19SL #lka — PolitiTweet.org

Posted July 14, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

ஜயவர்தனபுர பல்கலைக்கழக ஆய்வுகூடத்தினால் செய்யப்பட்ட நேர்மறையான பீ.சி.ஆர் பரிசோதனைகள் அரசாங்கத்தினால் நிராகரிக்கப்படுகின்றமை பெரும் கரிசனைக்குரிய விடயமாகும். ஏப்ரல் மாதத்தில் பல்கலைக்கழகத்தில் பரிசோதனை செய்தமையால், பல்கலைக்கழகத்தின் பரிசோதனை முறைமையில் எனக்கு நம்பிக்கை உள்ளது. — PolitiTweet.org

Posted July 14, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

Covid 19 පරීක්ෂණ වල සත්‍යතාව පිලිබඳ බරපතල සැකයක් මෙම තත්වයත් සමඟ පැන නැගී ඇත. කොරෝනා වෛරසයේ පැතිරීම මේ වන විට කොතරම් දරුණුද යන්න ජනතාවට හෙලි කරන මෙන් රජයෙන් ඉල්ලමු. #COVID19SL #lka — PolitiTweet.org

Posted July 14, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

එක්සත් ජාතික පක්ශය මෙන්ම අනිකුත් පාර්ශවත් දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණ සංඛ්‍යාව ඉහල දමන මෙන් ඉල්ලීම් කලේ අන්තර්ජාතික නිර්නායකයන් සලකමිනි. එහෙත්, රජය පීසීආර් පරීක්ෂණ පහසුකම් ප්‍රමාණවත් බව පවසමින් විශ්වවිද්‍යාල පරීක්ශණාගාර මෙම ජාලයෙන් ඉවත් කිරීමට යයි #COVID19SL #lka — PolitiTweet.org

Posted July 14, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාල විද්‍යාගාරය පීසීආර් පරීක්ශණ වලින් ඉවත් වීම සැබැවින්ම ඇර්බූදකාරී සිදුවීමකි. පසුගිය අප්‍රේල් මාසයේ මෙම විද්‍යාගාරය මගින්ම මගේ පීසීආර් පරීක්ෂණයද සිදු කල අතර, ඔවුන්ගේ පරීක්ෂණ ක්‍රමවේදය මාගේ විශ්වාසය දිනා ගත්තේය. #COVID19SL #lka — PolitiTweet.org

Posted July 14, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

අපි ඉල්ලපු විදිහට පරීක්ෂණ පැවැත්වුවානම්, අද පොහොට්ටුවට රැස්වීම් කල්දාන්න වුවමනාවක් නෑ! (2/2) #GeneralElectionSL #SriLankaElections2020 #LKAElections2020 https://t.co/YDdOrtN602 — PolitiTweet.org

Posted July 14, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

අපි ඉල්ලපු විදිහට පරීක්ෂණ පැවැත්වුවානම්, අද පොහොට්ටුවට රැස්වීම් කල්දාන්න වුවමනාවක් නෑ! (1/2) #GeneralElectionSL #SriLankaElections2020 #LKAElections2020 https://t.co/LljdaUEPB3 — PolitiTweet.org

Posted July 14, 2020 Just a Typo
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

අතිපූජ්‍ය මල්වතු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ ආශිර්වාදය අපගේ ඉදිරි වැඩපිළිවෙළට ශක්තියක් වනු ඇත. https://t.co/S4MCMMboPL — PolitiTweet.org

Posted July 13, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

The post event chat was the best feature of yesterday evening. Thank you all. Let’s move forward together! #SriLanka https://t.co/bqF67xvADd — PolitiTweet.org

Posted July 12, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

It was refreshing to have a dialogue with a room full of such enthusiastic young minds. While I thank you all for placing your trust with us to drive a new political culture, I wish to reiterate the need to follow the health guidelines in doing so. https://t.co/wjEL56FkjV — PolitiTweet.org

Posted July 12, 2020
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

The post event chat was the best feature of yesterday evening. Thank you all. Let’s move forward together! #SriLanka https://t.co/kUCRHKY2ta — PolitiTweet.org

Posted July 12, 2020 Deleted
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

It was refreshing to have a dialog with a room full of such enthusiastic young minds. While I thank you all for placing your trust with us to drive a new political culture, I wish to reiterate the need to follow the health guidelines in doing so. https://t.co/IF2p9cmCgP — PolitiTweet.org

Posted July 12, 2020 Deleted