
Ranil Wickremesinghe @RW_UNP
රාමඤ්ඤ මහා නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය නාපාන පේමසිරි මාහිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගතිමි. මහා සංඝරත්නයේ ආශීර්වාදය පෙරදැරිව බුද්ධ ශාසනයේ චිරස්ථිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ අපි එදත් අදත් කැපවී සිටිමු. https://t.co/hSLnfEgAJU — PolitiTweet.org