Deleted No
Hibernated No
Last Checked May 29, 2022

Created

Tue Jul 14 10:21:07 +0000 2020

Likes

25

Retweets

10

Source

Twitter Web App

View Raw Data

JSON Data

View on Twitter

Likely Available
Profile Image

Ranil Wickremesinghe @RW_UNP

එක්සත් ජාතික පක්ශය මෙන්ම අනිකුත් පාර්ශවත් දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණ සංඛ්‍යාව ඉහල දමන මෙන් ඉල්ලීම් කලේ අන්තර්ජාතික නිර්නායකයන් සලකමිනි. එහෙත්, රජය පීසීආර් පරීක්ෂණ පහසුකම් ප්‍රමාණවත් බව පවසමින් විශ්වවිද්‍යාල පරීක්ශණාගාර මෙම ජාලයෙන් ඉවත් කිරීමට යයි #COVID19SL #lka — PolitiTweet.org

Posted July 14, 2020