Ranil Wickremesinghe @RW_UNP
ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාල විද්‍යාගාරය පීසීආර් පරීක්ශණ වලින් ඉවත් වීම සැබැවින්ම ඇර්බූදකාරී සිදුවීමකි. පසුගිය අප්‍රේල් මාසයේ මෙම විද්‍යාගාරය මගින්ම මගේ පීසීආර් පරීක්ෂණයද සිදු කල අතර, ඔවුන්ගේ පරීක්ෂණ ක්‍රමවේදය මාගේ විශ්වාසය දිනා ගත්තේය. #COVID19SL #lka — PolitiTweet.org