Narendra Modi @narendramodi
දෙරට අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනයට ඇ.ඩො.මිලියන 15ක ප්‍රදානයක් සතුටින් ප්‍රකාශ කරමු. සහශ්‍ර ගණනක් පුරා බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අප ශිෂ්ටාචාරයන් සඳහා මඟ පෙන්වයි. කුෂිනගර් ගුවන්තොටුපළ වෙත පළමු ගුවන් යානයෙන් පැමිණෙන ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් පිළිගැනීමට ඉන්දියාව අපේක්ෂාවෙන් සිටී. — PolitiTweet.org