Narendra Modi @narendramodi
මා මිත්‍ර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ කතා කිරීමට ලැබීම සතුටකි. සංවර්ධන සහයෝගීතාවය, ආර්ථික සබඳතා, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය, සංස්කෘතිය හා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කලාපීය හා ජාත්‍යන්තර කරුණු ඇතුළු ඉන්දියා-ශ්‍රී ලංකා ද්විපාර්ශවික සම්බන්ධතාවය අපි සමාලෝචනය කළෙමු. https://t.co/faPrmkZz15 — PolitiTweet.org