Narendra Modi @narendramodi
වෙළඳ හා ආයෝජන හා යටිතල පහසුකම් සහ ප්‍රවාහන ව්‍යාපෘතීන් තුළින් ආර්ථික සහයෝගීතාවය ශක්තිමත් කිරීමට ඉන්දියාව හා ශ්‍රී ලංකාව කැප වී සිටී. ත්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය වලට එරෙහිව සටන් කිරීම සඳහා ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය තවදුරටත් පවත්වාගෙන යාමට හා එය ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇත. — PolitiTweet.org