Narendra Modi @narendramodi
ශ්‍රී ලංකා ජනාධිපතිතුමා වශයෙන් සිදු කරන ප්‍රථම විදෙස් සංචාරයේදී @GotabayaR පිළිගැනීමට ලැබීම සතුටක්. එතුමාගේ සංචාරය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාවයේ සංකේතයක් වන අතර එය අපගේ බැඳීම් ශක්තිමත් කිරීමට හා අප සහයෝගීතාවය බලගැන්වීමට උපකාරී වනු ඇත. https://t.co/pB4KtVwaqC — PolitiTweet.org