Ranil Wickremesinghe @RW_UNP
අද දින පැවැත්වෙන අධ්‍යන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුදැරියන්ට මගේ සුභ පැතුම්. ඔබ මේ අභියෝගයට මුහුණ දෙන්නේ ඉතාම අසීරු කාලයකදීයි. කිසිදු හේතුවක් මත අධ්‍යාපනය නොසලකා හැරීම නොකල යුතුය. අපේ දරුවන්ට ජයම පතමි. එළඹෙන සති වලදී ඔබට ලඟා විය යුතු සියලුම ආශීර්වාද ලැබේවා. — PolitiTweet.org