Ranil Wickremesinghe @RW_UNP
මීගොඩ, මත්තේගොඩ, මහරගම සහ ජයවඩනගම ප්රදේශයන්හී සංවිධානය කර තිබුණු ජන හමු කිහිපයකට මා ඊයේ දිනයේදී සහභාගී වුණා. ඡන්දය යනු ඔබේ අයිතියකි. එම අයිතිය මග නොහැර රට ඉදිරියට ගෙන යා හැකි නායකයින් තෝරා ගැනීම ඔබේ වගකීමකි. #GenElecSL #SriLanka #lka https://t.co/UFi0bCtj5I — PolitiTweet.org