
Ranil Wickremesinghe @RW_UNP
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ නවෝත්පාදන ව්‍යාපාරවලට තරඟකාරී ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සාර්ථක වීමට හැකියාව ඇතත් ප්‍රමාණවත් ජාත්‍යන්තර වෙළෙඳපොළ සහ අවශ්‍ය ප්‍රාග්ධන සොයාගත නොහැකිවීමෙන් නව අදහස් සඳහා ඇති ඉඩකඩ සීමා වී ඇත. #LKAElections2020 #SriLanka https://t.co/4fwkpKo98i — PolitiTweet.org