Ranil Wickremesinghe @RW_UNP
වංචා සහ දූෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව (පීසීඕඅයි) හමුවේ මා අද පෙරවරුවේ සාක්ෂි ලබා දුන්නා. අග්රාමාත්යවරයා ලෙස නිල වශයෙන් මා පෙනී සිටි, දෙවන ස්වාධීන කොමිසම මෙයයි. අප තවදුරටත් වගවීම සහතික කරන්නෙමු. — PolitiTweet.org