Ranil Wickremesinghe @RW_UNP
මොණරාගල මා කළ සංචාරයකදී උසස්පෙළ හදාරන දුලාංජලී දිසානායක සිසුවිය සිය අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යාධාරයක් ලබාදෙන ලෙස මාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස අජිත ද කොස්තා මහතාගේ අනුග්‍රාහකත්වයෙන් මෙම ශිෂ්‍යාව වෙත ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අප පියවර ගනු ලැබුවා. https://t.co/91bmTexJSl — PolitiTweet.org