Ranil Wickremesinghe @RW_UNP
අප ආණ්ඩුවේ සැලැස්මකට අනුව අම්පාර උහන ප්රදේශයේ අලුතින් ඉදිකිරීමට නියමිත කෘෂි අධි කලාපයේ ඉදිකිරීම් කටයුතු සදහා මුල්ගල තැබීමේ අවස්ථාවට මා අද පෙරවරුවේදී සහභාගීවූ අතර ඉදිරි වසර කිහිපය තුලදී මේ තුලින් රැකියා විරහිත වූවන් 5000 කට පමණ රැකියා ලබාදීමට අප කටයුතු කරනවා. https://t.co/8JaaaapGFH — PolitiTweet.org