![Profile Image](https://pbs.twimg.com/profile_images/1549990378841018368/QKpaSEtM_normal.jpg)
Ranil Wickremesinghe @RW_UNP
මොණරාගල ඔබ්බේගොඩ විද්‍යාලයේ, දැලිව මහා විද්‍යාලයේ සහ තණමල්විල ජාතික පාසලේ නව ගොඩනැගිලි, තණමල්විල යොවුන් සේනාංක මධ්‍යස්ථානය, කතරගම වෙළෙඳ සංකීර්ණය, මාරිඅරාව ජල යෝජනා ක්‍රමය ඇතුලු අප ආණ්ඩුව විසින් ක්‍රියාවට නංවන ලද සංවර්ධන ව්‍යාපෘතීන් කිහිපයක් අද දිනයේදී ජනතා අයිතියට පත්කරනු ලැබුවා. https://t.co/uWo1IkXzFI — PolitiTweet.org