
Ranil Wickremesinghe @RW_UNP
මොණරාගල දිස්ත්‍රික්කයේ ඉඩම් හිමිකම් නොමැති පන්දහසක් දෙනා වෙනුවෙන් ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම ඇතුළු මොනරාගල ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවන්ට මා ඊයේ දිනයේදී සහභාගීවනු ලැබුවා. https://t.co/rXLvXRxxfv — PolitiTweet.org